බදාදා, 22 නොවැ 2017
You are here:

Events Calendar

November 2017
S M T W T F S
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

News and Events

No events
University of the Visual & Performing Arts.Centre for Open & Distance Learning (CODL)

Students can view the Practical Test Time Table by clicking the last menu item in the front page.

 
උපකුලපතිතුමාගේ පණිවුඩය ඊ-තැපැල

 
ලේඛකාධිකාරීතුමාගේ පණිවුඩය


අ.පො.ස. උසස් පෙළ සමත් ව විශ්වවිද්‍යාලය වරම් අහිමි වූ දැයේ දු දරුවන් වෙනුවෙන් බාහිර උපාධියක් ලබා ගැනීමට සහ මෙම ක්ෂේත‍්‍රයේ උසස් අධ්‍යයනයක් ලබා ගැනීම සඳහා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට ද අවස්ථාව ලබා දීමට පිහිටුවා ඇති විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය මගින් මහඟු ප‍්‍රයෝජන ලබා ගැනීම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට ආරාධනා කර සිටිමි.

තව දුරටත් කියවන්න...
 
අධ්‍යක්ෂතුමාගේ පණිවුඩය

ප‍්‍රාසංගික කලාව පිළිබඳ පූර්ණ උපාධියක් හැදෑරීමට ලංකාවේ ඇති එක ම ආයතනය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වන අතර විෂය දැනුම ඇති විෂය ප‍්‍රවීනයන් සහිත මානව සම්පත්වලින් පරිපූර්ණ අප ආයතනය එකී මානව සම්පත් ඔබ වැනි අවශේෂ විද්‍යාර්ථීන් උදෙසා ලබාදීම විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය පිහිටුවීමේ එක් පරමාර්ථයකි.

තව දුරටත් කියවන්න...
 
අරමුණ

 

  • ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන වාදන හා නාට්‍ය කලාවන් ආරක්ෂා කිරීම, පවත්වාගෙන යාම හා අනාගත පරම්පරාවට දායාද කිරීම.
  • එම කලාවන් පිළිබඳව ගවේෂණාත්මකව, විචාරශීලීව අධ්‍යයන කිරීමට අවකාශ ලබා දීම
තව දුරටත් කියවන්න...
 
තවත් ලිපි...
« ආරම්භයපෙර12ඊළඟඅන්තය »

‍ 1 / 2 පිටුව